අපගේ සේවාවන් සදහා සම්පූර්ණ කල යුතු ලේඛණ
01.
මුල් පත්වීමේදී
- උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- අධ්‍යාපන සහතික පිටපත්
- ජාතික හැදුනුම්පතෙහි පිටපත
- විවාහ සහතිකය
- කාලත්‍රයාගේ උප්පැන්න සහතිකයේ සහතික කල පිටපත
- දරුවන්ගේ උප්පැන්න සහතික
- වත්කම් බැරකම් ප්‍රකාශය
- දිවුරුම,
- ගිවිසුම,
- ප්‍රතිඥාව
- වෛද්‍ය වාර්තාව
02.
සේවය ස්ථීර කිරීමට
- පත්වීමේ ලිපිය
- වැඩ භරගැනීමේ ලිපිය
- උප්පැන්න සහතිකය
- ශිෂ්‍ය කාර්ය දර්ශනයේ සහතික පිටපත්
- බඳවා ගැනීමේ සුදුසුකමට අදාළ අධ්‍යාපන සහතික (සා.පෙ/උ.පෙ/උපාධි)
- ආය.සං. 11 පරි 11 වගන්තිය ප්‍රකාරව ස්ථීර කිරීම සඳහා බලය දීමේ පෝරමය (විදුහල්පති සනාත කළ)
- පරිවාස නිලධාරියෙකු පිළිබඳ අවසන් වාර්තාව ( ගුරු සේවය සඳහා විදුහල්පති සහතික කළ)
- නමෙහි වෙනසක් ඇතොත් දිවුරුම් ප්‍රකාශය
- අන්තර්ග්‍රහණය කරන ලද ලිපියේ පිටපතක් (කනිෂ්ඨ කා. මණ්ඩලයට)
03.
විශ්‍රාම ගැන්වීමේදී
- විශ්‍රාම ගැන්වීමේ ඉල්ලීමේ ලිපිය (පීඩී 03 ආකෘතියට අදාළ)
- ජාතික හැදුනුම්පතෙහි පිටපත් 02
- ලංකා බැංකුව/ජා.ඉ. බැංකුව/මහජන බැංකුව පාස්පොතෙහි පිටපත්
- පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 01
- විශ්‍රාම දිනයට මාස 03 ක් ඇතුළත ලබාගත් වැටුප් විස්තරය
- රජයට අයත් බඩු භාරදීමේ ලිපිය
- අඩවැටුප්/ වැටුප් රහිත නිවාඩු ලබා ඇති/ නැති බවට විදුහල්පති සහතිකය
- විවාහ සහතිකය හා කලත්‍රයාගේ දරුවන්ගේ උප්පැන්න සහතිකය හා ජා.හැ. පිටපත්
- ගුරු සෙත ණය /අ.සේ.ස ණය ලබා ඇති /නැති බව දැක්වෙන විදුහල්පති ලිපිය
- වි.වැ. 16 ආකෘතිය (කලාප කාර්යාලයෙන් ලබාගත යුතුය)