foto1
foto1
foto1
foto1
foto1
දකුණුලක,මාතොට,නිල්වලා ගඟ අසබඩ පිහිටි මාතර කලාප කාර්යාලයට, මාතර,වැලිගම,දෙවිනුවර හා දික්වැල්ල යන කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සතර ද අයත් වේ. ජාතික පාසල් 13ක් සහ පළාත්සභා පාසල් 98ක් මාතර පලාපයට අයත් වේ.Vision & Mission

කලාප අධ්‍යාපන කාර්යාලය - මාතර

ජාතික පාසල් තොරතුරු .....

 

සංගණන අංකය

පාසලේ නම

ලිපිනය

විදුහල්පතිතුමාගේ නම

දුරකතන අංකය

පාසල් වර්ගය

පන්ති පරාසය

07305

මාර/රාහුල විද්‍යාලය

අකුරැස්ස පාර මාතර

ජේ.ඩි. එන්.තිලකසිරි මයා

041-2222749

1 AB

1-13

07306

මාර/සුජාතා බාලිකා විද්‍යාලය

රාහුල පාර මාතර

එච්. එම්. වනිගසිංහ මිය

041-2222313

1 AB

1-13

07309

මාර/මාතර ම ම වි

මාතර

ආර් එම් පේමතිලක මයා

041-2224301

1 AB

6-13

07314

මාර/ශාන්ත තෝමස් කුමර විද්‍යාලය

කුමාරතුංග මාවත
 මාතර

ඩබ්. බි. පියතිස්ස මයා

041-2222123

1 AB

1-13

07318

මාර/ශාන්ත තෝමස් කුමරි විද්‍යාලය

වල්පොල මාතර

අයි.ඩී.එස්.සිරිබද්ධන මිය

041-2222549

1 AB

6-13

07328

මාර/ශාන්ත සර්වේසස් විද්‍යාලය

කොටුවෙගොඩ මාතර

එච්. ඩබ්. ආර්. මුනිදාස මයා

041-2222288

1 AB

1-13

07406

මාර/මහින්ද  රාජපක්ෂ විදුහල

මැද්දවත්ත ,මාතර

පී.සිරිල්මයා

041-2222897

1 AB

6-13

07258

මාර/සිද්ධාර්ථ විද්‍යාලය

හෙට්ටිවිදිය ,වැලිගම

එල්.වී.ඩී.ඡයසුන්දර මයා

 

1 AB

6-13

07272

මාර/ශ්‍රි සුමංගල බාලිකා විද්‍යාලය

වැලිගම

ඩබ්.ඒ.කේ.සදලතා මිය

041-2251259

1AB

6-13

07283

මාර/අරෆා ජාතික පාසල

වැලිගම

ජේ එස් ඩබ් ඒ මවුලානා මයා

041-2251767

1 AB

6-13

07350

මාර/දෙවිනුවර ම ම වි

දෙවිනුවර

එම්.ඩී.ගුණසිරිමයා

041-2227711

1 AB

1-13

07383

මාර/විජිත ම ම වි

මහවෙල පාර දික්වැල්ල

එස්.ඡී.යු.එස්.එල්.කේ.රාඡසිංහමයා

041-2255116

1 AB

1-13

07394

මාර/මින්හාත් ම වි

සැන්ඩිස් පාර දික්වැල්ල

එම් ඒ එම් මසාහිර් මයා

041-2255722

1C

1-13