foto1
foto1
foto1
foto1
foto1
දකුණුලක,මාතොට,නිල්වලා ගඟ අසබඩ පිහිටි මාතර කලාප කාර්යාලයට, මාතර,වැලිගම,දෙවිනුවර හා දික්වැල්ල යන කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සතර ද අයත් වේ. ජාතික පාසල් 13ක් සහ පළාත්සභා පාසල් 98ක් මාතර පලාපයට අයත් වේ.Vision & Mission

කලාප අධ්‍යාපන කාර්යාලය - මාතර

කොට්ඨාසය පෙනී සිටි සමත් සමත් ප්‍රතිශතය 0-69 70-99 100-149 150-162 162-200
මාතර 2895 522 18.03 193 386 1366 429 521
වැලිගම 1034 66 6.38 183 236 450 104 61
දෙවිනුවර 415 15 3.61 86 128 162 24 15
දික්වැල්ල 850 91 10.71 81 166 414 98 91
එකතුව 5194 694 13.36 543 916 2392 655 688