foto1
foto1
foto1
foto1
foto1
දකුණුලක,මාතොට,නිල්වලා ගඟ අසබඩ පිහිටි මාතර කලාප කාර්යාලයට, මාතර,වැලිගම,දෙවිනුවර හා දික්වැල්ල යන කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සතර ද අයත් වේ. ජාතික පාසල් 13ක් සහ පළාත්සභා පාසල් 98ක් මාතර පලාපයට අයත් වේ.Vision & Mission

කලාප අධ්‍යාපන කාර්යාලය - මාතර

     වී.එස්.ඒ.බස්නායක මිය.

                 පරිපාලන නිලධාරිනි 

                  É- 041222875/ 0415701727

                 ¿ - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

        


 

         (ශාඛා ප්‍රධානි)  වී.කේ.ඩබ්.චන්ද්‍රානි මෙය (ප්‍රධාන කළමණාකරණ සහකාර) - මාර/මාක/01/ප්‍ර.ලි.

Ø  ප්‍රධාන කළමණාකරණ සහකාර තනතුරට අදාළ රාජකාරි ඉටු කිරිම.

            ඩබ්.පලිහක්කාර මයා (රාජ්‍ය කළමණාකරණ සහකාර) - මාර/මාක/01/01

Ø  සාමාන්‍ය පාලන ශාඛාවේ සියලුම අධීක්‍ෂණ කටයුතු සිදු කිරීම.

Ø  කලාප කාර්යාලයට අනුයුක්තව සේවය කරන අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කිරීම

            එම්.ඩී.දුර්ගා දර්ශනී මිය (වැඩසටහන් සහකාර)  - මාර/මාක/01/02

Ø  ජාතික පාසල් වල සියලුම අන්‍යධන කාර්යමණ්ඩල සේවක මහත්ම මහත්මීන්ගේ පෞද්ගලික ලිපිගොනු හා බාලවයස්කාර ගිණුම් කටයුතු සිදු කිරීම.

            ආර්.සුරේෂ් රාජපක්‍ෂ මයා (රාජ්‍ය කළමණාකරණ සහකාර) - මාර/මාක/01/03

Ø  දෛනික තැපෑලට අදාල රාජකාරි,

Ø  විවිධ ගෙවීම් ,

Ø  අග්‍රහාර රක්‍ෂණයට අදාල රාජකාරි,

Ø  පශ්චාත් උපාධි සම්බන්ධ අර්ධ ගෙවීම් අදාල රාජකාරි ගිණුම් කටයුතු සිදු කිරීම.

            එම්.ලලිත් සුජීව මයා (සංවර්ධන නිලධාරී) - මාර/මාක/01/04

Ø  නිලවාහන සම්බන්ධ රාජකාරි කටයුතු,

Ø  දේපල ණය සම්බන්ධව කටයුතු,

Ø  ආපදා ණය සම්බන්ධ කටයුතු සිදු කිරීම.

            එන්.ජී.නදීෂා ජීවනී මෙය (රාජ්‍ය කළමණාකරණ සහකාර) - මාර/මාක/01/05

Ø  ජාතික පාසල් සහ පළාත් සභා යන සියලුම සංවර්ධන සහකාර, සංවර්ධන නිලධාරී, ව්‍යාපෘති නිලධාරී, වැඩසටහන් සහකාර,කළමණාකරණ සහකාර(උපාධි) පෞද්ගලික ලිපිගොනු පිළිබඳ අදාල සියලුම කටයුතු.

ප්‍රභාශනී තොටගමුව මිය (රාජ්‍ය කළමණාකරණ සහකාර) - මාර/මාක/01/06

Ø  පළාත් සභා පාසල් වල අනධ්‍යයන සේවක (පාසල් මුරකරු, රසායනාගාර සේවක)පෞද්ගලික ලිපිගොනු කටයුතු,  

Ø  කා.කා.සේ. සේවක මහතුන්ගේ සහ කාර්යාල මුරකරු මහතුන්ගේ පෞද්ගලික ලිපිගොනු කටයුතු,

Ø  කාර්යාලයේ මුර රාජකාරි ලැයිස්තුව සැකසීම,

Ø  කාර්යාලයේ යතුරු රාජකාරි පැවරීම් කටයුතු සැකසීම.

ඩී.ඒ.ජී.අමරසිංහ මිය (සංවර්ධන සහකාර) - මාර/මාක/01/07

Ø  කාර්යාලයේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු යාවත්කාලීන කිරීම,

Ø  අතිකාල වවුචර්, නිවාඩු දුම්රිය බලපත්‍ර පිළිබඳ කටයුතු කිරීම. 

ජී.ඩබ්.තරංගා දීපිකා මෙය (සංවර්ධන නිලධාරී) - මාර/මාක/01/08

Ø  පළාත් සභා පාසල් වල අනධ්‍යයන සේවක(පාසල් කම්කරු,පුස්තකාල සේවක,සනීපාරක්‍ෂක කම්කරු)පෞද්ගලික ලිපිගොනු කටයුතු

ටී.ඩබ්.දිලිනි මධුරංගි මිය (රාජ්‍ය කළමණාකරණ සහකාර) - මාර/මාක/01/09

Ø  ගණකාධිකාරී,රියදුරු,පළාත් සභා පාසල් හා කලාප අධ්‍යාපන කාර්යාලයේ රාජ්‍ය කළමණාකරණ සහකාර නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු කටයුතු

ඩී.එන්.ඩබ්.ගුණසේකර මිය (රාජ්‍ය කළමණාකරණ සහකාර) - මාර/මාක/01/10

Ø  ජාතික පාසල් රාජ්‍ය කළමණාකරණ සහකාර නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු කටයුතු,

Ø  විදුලිය, ජලය, දුරකථන සියලු පාසල්, කොට්ඨාස කාර්යාල, කලාප කාර්යාල බිල්පත් නිරවුල් කිරීම.

ජී.පී.ඒ.ජී.ගුණසේකර මයා (පාසල් කම්කරු)

Ø  සාමාන්‍ය පාලන ශාඛාවේ සියලුම රාජකාරි  කටයුතු සඳහා සහාය වීම.