foto1
foto1
foto1
foto1
foto1
දකුණුලක,මාතොට,නිල්වලා ගඟ අසබඩ පිහිටි මාතර කලාප කාර්යාලයට, මාතර,වැලිගම,දෙවිනුවර හා දික්වැල්ල යන කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සතර ද අයත් වේ. ජාතික පාසල් 13ක් සහ පළාත්සභා පාසල් 98ක් මාතර පලාපයට අයත් වේ.Vision & Mission

කලාප අධ්‍යාපන කාර්යාලය - මාතර

 

               ටී.ජී.එම්.සුධර්ම මයා.

            ගණකාධිකාරී 

                É- 0412222416
 
     ¿ - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.   

 

             කේ.ඩී.එම්.සුභසිංහ මිය (ශාඛා ප්‍රධානි)  

Ø  වැටුප් ශාඛාවේ සියළුම අධීක්ෂණ කටයුතු සහ වැටුප්, හිඟ වැටුප්, අනියම් සේවක වැටුප් ගෙවීම ඇතුළු සියළුම රාජකාරි ඉටු කිරිම.

                 එම්.බී.කුමාරිහාමි මිය (මුදල් සහකාර)

Ø  සියළුම වව්චර් වියදම් සහතික කිරීම.

Ø  වැටුප්, ගිනුම් රාජකාරි කටයුතු.

                  කේ.ජී.ප්‍රියංගි මංජුලා මිය (කළමණාකරණ සහකාර)  - මාර/මාක/05/02

Ø  වැටුප් කට්ටල 6ක වැටුප් ලේඛන පරීක්ෂා කිරීම.

Ø  හිඟ වැටුප් පරීක්ෂා කිරීම සහ අනෙකුත් සියලු රාජකාරි කටයුතු සිදු කිරීම.

                 එන්.එස්. පලිහක්කාර මයා (සංවර්ධන නිලධාරී) - මාර/මාක/05/04

Ø  5/4 වැටුප් කට්ටලයට අදාල පලාත්සභා සහ ජාතික පාසල් වැටුප් සකස් කිරීම.

            එම්.ඒ.ජානකී මිය (සංවර්ධන නිලධාරී - iii) - මාර/මාක/05/05

Ø  වැටුප් සකස් කිරීම.

            ටී.සී. පලිහවඩන (කළමණාකරණ සහකාර) - මාර/මාක/05/06

Ø  පලාත්සභා පාසල් 11ක සහ ජාතික පාසල් 01ක වැටුප් සකස් කිරීම හා අනෙකුත් රාජකාරි.

පී.එම්.කේ.එන්.චතුරිකා මිය (සංවර්ධන නිලධාරී) - මාර/මාක/05/07

Ø  5/7ට අදාල පාසල් වල වැටුප් සකස් කිරීම.

ජේ.ප්‍රියංගිකා (සංවර්ධන නිලධාරී - iii) - මාර/මාක/05/11

Ø  5/11ට අදාල පාසල් වල ගුරුවැටුප් හා සම්බන්ධ රාජකාරී කටයුතු කිරීම.

සී.එන්.එස්.කේ.වන්නිආරච්චි මිය (සංවර්ධන නිලධාරී) - මාර/මාක/05/12

Ø  පලාත්සභා පාසල් 11ක සහ ජාතික පාසල් 01ක වැටුප් සකස් කිරීම හා අනෙකුත් රාජකාරි.

වසන්ති ජයසූරිය මිය (රාජ්‍ය කළමණාකරණ සහකාර) - මාර/මාක/05/13

Ø  විදුහල්පතිවරුන්ගේ හා ගුරුභවතුන්ගේ වැටුප් සකස් කිරීමේ රාජකාරි කටයුතු.

පී.එස්.එස්.අබේරත්න මයා (සංවර්ධන නිලධාරී - iii)

Ø  පිරිවෙන් 30, උපකරණ පාසල් 04.